සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට තද වැසි..

Podu අද (11) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද වැසි ඇති වීමේ වැඩි ඉඩක්ය ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

ජූලි 2021
M T W T F S S
« ජූනි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට