ප්‍රදේශ රැසකට තද වැසි..
අද (11) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද වැසි ඇති වීමේ වැඩි ඉඩක්ය ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.