සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 08 ක් වාර්තා වෙයි. සමස්තය 240 ක් දක්වා ඉහළට..

Podu ඊයේ (11) දිනය තුළ වාර්තාවූ කොවිඩ් ආසාදිත මරණ 08 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළ යන ලදී. 52 හැවිරිදි වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි රැඳවියකු, 61 හැවිරිදි රාජගිරියේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොළඹ 12 පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, බණ්ඩාරගම පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කාත්තන්කුඩි පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට