සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසම ..

Podu පළාත් සභා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එම ඡන්ද විමසීම පැවැත්විය යුතුය යන්න සිය ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය ප‍්‍රධානීන් සමග පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව පවසා සිටින ලදී. පළාත් සභා ඡන්දය නොපැවැත්වීමෙන් සිදුව ඇත්තේ එම ආයතන සදහා මහජන නියෝජිතයින් පත් කිරීම වැළැක්වීම පමණක් බවත් පළාත් සභාවලට පැවරී ඇති කාර්ය භාරයන් ඒ අයුරින්ම කි‍්‍රයාත්මක වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී පවසන ලදී. පළාත් සභා මන්තී‍්‍රවරුන් සදහා වැය වන වියදම්, මුදල් නාස්තියක් ලෙස ඇතැම් පාර්ශව පෙන්වා දුන්දුනද මුදල් කොමිසමේ වාර්තාවලට අනුව පළාත් සභාවල කාර්ය මණ්ඩල සහ මන්තී‍්‍රවරුන් වෙනුවෙන් වැය වන්නේ එම පළාත් සභා වල සමස්ත වියදමින් 0.3% ක ප්‍රමාණයක් බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. එමෙන්ම විවිධ ක්‍ෂේත‍්‍රවලට අදාළ විශාල කාර්ය භාරයක් පළාත් සභා හරහා කි‍්‍රයාත්මක වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට