සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායක ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 400 PCR කෙරේ…

Podu මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ්–19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඊයේ (13) දිනයේදී පාර්ලීමේන්තු පරිශ්‍රෙය්දී පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර ඇති අතර අනෙක් පිරිස ලබන (15) වනදා එම පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18 වනදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට