සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප මහලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර මහතාව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි…

Podu එක්සත් ජාතික පක්ෂයේ පැවති පුරප්පාඩු තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ඊයේ (13) දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පවත්වා ඇත. මෙම සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 28 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර එහිදී පක්ෂ මහලේකම් ලෙස කටයුතු කළ ශමල් සෙනරත් මහතා ඉවත් කර ඒ සඳහා පාලිත රංගෙ බණ්ඩාර මහතාව පත්කර ඇති අතර සභාපති තනතුර සඳහා වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරුන් තේරී පත්වී ඇත. එහිදී පක්ෂ නායක, නියෝජ්‍ය නායක යන තනතුරු වල කිසිදු වෙනසක් සිදු නොවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට