සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කොරෝනා මරණ 251 දක්වා ඉහළට ..

Podu කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ  (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.ඒ අනුව, වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 251 ක් වේ. ගාල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද, දුම්මලසූරිය, ගල්ගමුව සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි 47, 72 සහ 53 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද මිය ගිය අය අතර වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට