සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව කොන්දේසි සමග එකඟ නොවන වට්ස්ඇප් ගිණුම් ඉවත් කිරීම මැයි මාස දක්වා කල් යයි…

Podu ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්ස්ඇප්  සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්ස්ඇප්ස මාගම නිවේදනය කොට ඇත. මේ සමගම වට්ස්ඇප් සමාගම තම පරිශීලකයන් වට්ස්ඇප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම මේ වසරේ මැයි මාසයෙන් පසු කාලයක් දක්වා කල්දමා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි. පෙබරවාරි 8 දා සිට ක්‍රියාත්මක වීමට තිබූ වට්ස්ඇප් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යාම හේතුවෙන් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව හා එකග නොවුන පරිශීලකයන් හට මැයි මාසයෙන් පසු කාලයක් දක්වා තම ගිණුම් අහිමිවීමෙන් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් සදහන් කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට