සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත්වේ..

Podu මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු ඊයේ (15) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එම කඩයිම් ලකුණු වලට අනුව කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන ලකුණු ප්‍රමාණය 193 ක්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 192 ක් ලෙස සඳහන් වේ. බාලිකා පාසල්කො අතරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 194 ක් සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ලකුණු සීමාව 191 ක් ලෙස සඳහන් කර ඇත. මිශ්‍ර පාසල් වෙත සිසුන් ඇතුළත් කරගන්නා ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළම ලකුණු සීමාවක් වන ලකුණු 186 ක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී විද්‍යාලයට වන අතර හොරණ තක්‍ෂිලා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු සීමාව 185 ක් ලෙස සඳහන් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ කඩයිම් ලකුණු සීමාවන් පහත පරිදි වේ.
image_59c092a740

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට