සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක තිබූ හෙරොයින් තොගයක් සහ ලක්‍ෂ 06 ක මුදල් එස්.ටී.එෆ්. දැලේ..

Podu පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද වැටලීමකදී බොරැල්ල, වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණයේ වසාදමා තිබු නිවසකින් කිලෝග්‍රෑම් 1 යි, ග්‍රෑම් 638 ක හෙරොයින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. එහිදී රුපියල් හය ලක්ෂ දසදහසක මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම නිවාස සංකීර්ණය ආසන්නයේදී හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවකගෙන් ලද තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට