සත්‍යයේ පුවත් අඩහැරය….

දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ..

Podu දුර ගමන් සේවා දුම්රියන් ධාවනය අද (18) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ උතුරු මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුර ගමන් සේවා ධාවනය අද සිට ආරම්භ කෙරෙනු ඇත. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ සිට මාස කිහිපයක් පුරා සීමා කරන ලද මෙම දුර ගමන් සේවා දුම්රිය මෙසේ නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට