සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (18) දිනය තුළදී දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවේ යැයි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටද තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග පවසා සිටියි. අද පස්වරු 01.00 න් පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ස්ථාන කිහිපයකටද වැසි ඇතිවිය හැක.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට