සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (19) සහ හෙට (20) දිනයන් තුළදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් තුළ මේ වනවිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එ‍මෙන්ම දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට අද (19) දිනය තුළදීත් වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි. ඒ අනුව අද පස්වරු 01.00 න් පමණ පසු සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට තද වැසි බලාපොරොත්තු වියහැකි බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වරින් වර වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට