සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශානි අබේසේකර පළමු වරට පාස්කු කොමිසම හමුවට..

Podu බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (19) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ මහතා මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙන්නේ පළමු වරට වන අතර මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවසන් සාක්ෂිකරුද ශානි අබේසේකර මහතා විය හැකි යැයි එම ආරංචි මාර්ග පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව 2021 වසරේ පළමු වරට රැස්වන්නේ අද දිනයේදී වන අතර කොමිසමෙහි නිල කාලය මෙම 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට