සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කසල තේ කිලෝ 29000 ක් සැකකරුවන් 07 ක් එස්.ටී.එෆ්. දැලේ..

Podu පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (18) සිදුකරන ලද මෙහෙයුමකදී කසල තේ කිලෝ 29,000 ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී සිදුකරන ලද මෙම මෙහෙයුමේදී අදාළ කසල තේ තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත. මෙම කසල තේ තොගය මැදපෙරදිග රටකට අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබී ඇති අතර අත්අඩංගුවට ගත් තේ තොගය සහ සැකකරුවන් සීදුව පොලිස්ථානයට භාර දී තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට