පාර්ලිමේන්තුව අද දෙවන දිනයටත් රැස්වේ..
පාර්ලිමේන්තුව දෙවන දිනයටත් අද (20) රැස්වේ. මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කරන ලද අතර පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාර්ලිමේන්තුව රැස්වේ.