සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන කොමිෂන් සභාව සාක්ෂි සටහන් කරගැනීමට අවසන් කරයි..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම විසින් අදාළ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම ඊයේ (19) දිනයෙන් අවසන් කර තිබේ. ඊයේ දිනයේදී මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමට නියමිතව ඇති අතර ඒ මහතා සාක්‍ෂි ලබාදීමට සඳහා සහභාගී නොවීය. සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තා ඊයේ දිනයේ දී කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට