සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබීම අප්‍රේල් 30 වනදා..

Podu මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු අවසන් වෙමින් පවතින බවත් ඒ අනුව එම ලේඛනයට අත්සන් තැබීම ලබන අප්‍රේල් මස 30 වැනිදා වනවිට සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංජිහේවා මහතා සඳහන් කරන්නේ ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ලද විරෝධතා පිළිබඳ මේ වනවිට පරීක්ෂා කරමින් සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට