අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (20) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වරින් වර වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතව දහවල් 02.00 න් පමණ පසුවත් වැසි ඇති වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.