සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 50,539 ක් දක්වා ඉහළට, 46,593 ක් සුවය ලබලා, මරණ 273 යි..

Podu ඊයේ (19) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් 669 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,539 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ දක්වා අසාදිතයින් 46,593 ක් සුවය ලබා තිබෙන අතර ඊයේ දින වාර්තාවූ කොරෝනා මරණ 03 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 273 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ වාර්තාවූ නව ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ අනුව ආසාදිතයින් 130 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට