සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රංජන් වෙනුවෙන් කළු පටි පැළදු හරීන්…

Podu රටේ විනිසුරුවන් හා නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිත බව පැවසූ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලදි. කෙසේවෙතත් විපක්ෂය විසින් පවසන්නේ මන්ත්‍රිවරයාට ලබාදුන් මෙම නඩු තීන්දුව අසාධාරණ බවයි. සිරගත කර සිටින රංජන් රාමනායක මහතාට සාධාරණය ඉටුවන තෙක් තමන් කලූ පැහැති සාටකයක් පළඳින බව විපක්ෂ මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) දින අවධාරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට