සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට ප්‍රධාන බැංකු දෙකකට එරෙහිව පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මහ බැංකුවට පැමිණිල්ලක් යොමු කරයි…

Podu රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් කරන ලද අනාවරණයන් කීපයක තොරතුරු රැසක් සුරකිමු ශ්‍රි ලංකා සංවිධානය සංවිධානයට ලැබි ඇති අතර ඉහත බැංකු දෙකේ සභාපතිවරුන් දෙදෙනාටම සෘජුවම චෝදනා එල්ල වන බවත් එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත පැමිණිල්ලක් යොමු කිරීමට කටයුතු කළ බව එම සංවිධානයේ සභාපති, පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කරන ලදි.


 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට