සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගි තරුණ බලවේගයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ..

Podu හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇති බව  ඔවුන් සිය පැමිණිල්ල මගින් පෙන්වාදී ඇත. මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්, සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට