සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනවාරි 27 සිට එන්නත් කරණය ආරම්භ කරනවා – චන්න ජයසුමන ..

Podu මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඒ මහතා පවසා සිටින්නේ මෙරටට ලැබිමට නියමිත එන්නත් ලක්ෂ 5 ම ප්‍රදානයක් හැටියට ලැබෙන බවය. ඒ සඳහා කිසිදු මිලක් වැය නොවන බවත් අවුරුදු 18ට වැඩි පිරිසට පළමුව මෙම එන්නත ලබාදීම සිදුකරන අතර අවුරුදු 18 වැඩි ජනතාව සමස්ත ජනගහනය තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ඒ අනුව 65% කියන ඉලක්කය ලැබුණු අතර එන්නත පළමුවෙන් ලබා දෙන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා වන අතර පසුව ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට. ඉන්පසු අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග තියෙන අයට එන්නත ලබාදීමට කටයුතු කරන අතර  කිසිම අවස්ථාවක අනුපිළිවෙලෙන් පිට කටයුතු නොකරන බවත්ක හෙතම පැවසීය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට