සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු නිලධාරින් ඉවත්කර හෝ එම ස්ථානය පිරිසිදු ස්ථානයක් කරනවා – ජනපති ..

Podu ශ්‍රී ලංකා රේගුවේ සිටින සියලුම නිලධාරීන් ඉවත් කොට හෝ එම දෙපාර්තමේන්තුව වංචා දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පැවැති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා මේ  බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ගන්නා සෑම තීරණයකම වගකීම තමන් භාර ගන්නා බවයි. තමාව බලයට පත්කර ගැනීමේදී රටේ තියෙන දූෂණය අවම කිරීම වැදගත් වු බවත් ඒ අනුව විශාලම චෝදනා තියෙන තැනක් ලෙස රේගුව පෙන්වාදිය හැකි බවත් තමා විසින් හමුදා නිලධාරියෙක් පත්කළද සාර්ථක ලෙස එය සිදුවී නොමැති නිසා ඉදිරියේදී දැඩි තීරණයක් ගෙන හෝ එම ස්ථානය පිරිසිදු ස්ථානයක් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට