සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ, ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවතට..

Podu අද (25) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානය, පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම් හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම අද උදෑසන 06.00 න් පසු කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කල්මුනේ 1C, කල්මුනේ 1E, කල්මුනේ 2, කල්මුනේ 2A, කල්මුනේ 2B, කල්මුනේ 3A සහ කල්මුනේ දකුණ ග්‍රාමනිලධාරී කොට්ඨාසයේ කල්මුනේ 01 (M.D), කල්මුනේ කූඩි 01, කල්මුනේ කූඩි 02, කල්මුනේ 03 (M.D) යන ප්‍රදේශ වලට පනවා තිබෙන හුදකලා තත්ත්වය ඉවත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට