සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි..

Podu සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (25) යි. ඊයේ (24) තෙවන දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 09 ක් දැවී ලකුණු 339 ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 42 ක් පිටුපසින් සිටියි.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 381 ක් රැස්කර ගන්නා ලද අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු 07 ක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය. එම දැවීයාම් 07 න් 05 ක උඩ පන්දු රැකගැනීමට ලහිරු තිරිමාන්න සමත්වූ අතර ටෙස්ට් තරගයකදී එසේ උඩපන්දු 05 ක් රැකගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ලහිරු තීරිමාන්න පත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට