සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාව 126 ට දැවෙයි, එංගලන්තයට ලකුණු 164 ක ඉලක්කයක්..

Podu ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ලකුණු 126 කට දැවී ගියේය. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 40 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාකණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. තරඟයේ ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 164 ක් ලබාගත යුතුව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට