සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එංගලන්තය ජයපැන් බොයි..

Podu ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 06 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟය 2-0 ක් ලෙස ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (25) සමත්විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 381 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලබාගත්තේ ලකුණු 344 ක් පමණි. පළමු ඉනිමෙන් ලකුණු 38 ක වාසියක්ද අතැතිව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු කඩුළු ලකුණු 126 ක් තුළ දැවීයන ලදී. ලකුණු 164 ක ඉලක්කයක් හිමිවූ එංගලන්ත කණ්ඩායම, තරඟයේ සිව්වැනි දිනය නිමාවීමටත් පෙර කඩුළු 04 ක් පමණක් දැයී එම ඉල්ක්කය සපුරා ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට