සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්දන එන්නත හෙට දිවයිනට..

Podu ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට නියමිත කොවිඩ් 19 මර්දන එන්නත හෙට (28) ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් නම්වූ එන්නත මෙසේ මෙරටට ලබාදීමට ඉන්දියාව තීරණය කර ඇති අතර අදාළ එන්නත මෙරටට ගෙනආ පසු ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ස්ථාපිත කර තිබෙන ශීතාගාර තුළ ගබඩා කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට