සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මීටියාගොඩ අමානුෂික ඝාතනය, ප්‍රධාන සැකකරුවන් 04 ක් අත්අඩංගුවට..

Podu පසුගියදා මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු මීටියාගොඩ පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරුවන් 04 දෙනා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය සිදුකිරීමට පැමිණීම සඳහා යොදාගන්නා ලද යතුරුපැදි 02 ක්, ඝාතනයට උපයෝගී කරගන්නා ලද උල් පිහි 02 ක්, කඩුවක් සහ මන්නා පිහියක් ද පොලීස් භාරයට ගෙන ඇත. වයස අවුරුදු 24 ත් 32 ත් අතර වන මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් සිව්දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් අද (27) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට