සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිදහස් උළෙල වෙනුවෙන් වාහන ගමනාගමනයට සීමා..

Podu කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත 73 වන නිදහස් දින උළෙලෙහි පෙරහුරු පවත්වනු ලබන දිනයන්වල සහ නිදහස් දින උළෙල පැවැත්වෙන පෙබරවාරි 04 වනදා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමාකෙරෙන බව පොලිසිය පවසා සිටියි. ඒ අනුව නිදහස් දින උළෙලෙහි පෙරහුරු පැවැත්වෙන ජනවාරි 30, 31 සහ පෙබරවාරි 1,2,3 යන දිනයන් වලදී පෙරවරු 06.00 සිට දහවල් 01.00 දක්වා කාලය තුළත් නිදහස් දින සැමරුම පැවැත්වෙන 04 වනදා පෙරවරු 04.00 සිට දහවල් 01.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට