සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආසන වෙන්කිරීම පහළට, “දෙනුවර මැණිකේ” තාවකාලිකව අත්හිටුවයි..

Podu ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටමක පැවතීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන “දෙනුවර මැණිකේ” දුම්රියේ ධාවන කටයුතු නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එම දුම්රියේ ගමන් කිරීම සඳහා මීට පෙර ආසන වෙන්කර ගන්නා ලද මගීන් හට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන “පොඩි මැණිකේ” එම ගමන් පහසුකම් සලසා ගත හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට