සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට වැසි, ඇතැම් ප්‍රදේශ වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu අද (28) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට අද සවස 02.00 න් පමණ පසු වැසි ඇතිවිය හැක. එමෙන්ම දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට