සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ අසාදිතයින් 742 ක්, සමස්ත ගණන 60663 ක් තෙක් ඉහළට, මරණ 290 යි..

Podu ඊයේ (27) දිනයේදී හඳුනාගන්නා ලද නව කොරෝනා ආසාදිතයින් 742 ක් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 60,663 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ කොරෝනා මරණ 02 ක් ද වාර්තා වූ අතර ඒ සමඟම මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව ද 290 ක් දක්වා ඉහළ යන ලදී. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක මෙසේ මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට