සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොවිඩ් එන්නත්කරණය අදින් ඇරඹේ…

Podu ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ගෙනආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) සිදුකෙරෙනු ඇත. එම එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ ක්‍රියාකරන එක් ලක්‍ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක් ලක්‍ෂ විසි දහසක් වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවල පිරිස් වෙත බවත් ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලත්, උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත්, හෝමාගම, මුල්ලේරියාව සහ අයිඩීඑච් රෝහල් යන රෝහල් තුනත් ඇතුළුව මුළු රෝහල් 6 මේ සඳහා යොදා ගන්නා බවත් එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් හදුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරනය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට