සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ලක්, මහජන යුතුකම් කේන්ද්‍රය …

Podu ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් නැවතත් ශ්‍රී ලංකාවට බොරු චෝදනා නගමින් රට වෙනුවෙන් කටයුතු කළ හමුදා නිලධාරීන්ගේ වත්කම් තහනම් කරමින් ඔවුන්ගේ පිටරට ගමන් තහනම් කරමින් විවිධ සම්බාධක දැමීමට මෙරට සිටින දේශද්‍රෝහීන්ගේ වුවමනා මත ක්‍රියා කරමින් පවතින බවත්, නැතහොත් කෝවිඩ් ආසාදිත මුස්ලිම් මල සිරුර මතින් හෝ ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත්, රටේ ජාතික සම්පත් සුරකින බවට පොරොන්දු දී පැමිණි වත්මන් රජය ද ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරාය නැගෙනහිර ජැටිය පවරා දීමට කටයුතු කරමින් සිටින බවට සඳහන් කරමින් මහජන යුතුකම් කේන්ද්‍රය විසින් ඊයේ (30) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ලිපියක් භාරදී ඇත.

මේ සඳහා මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පූජ්‍ය අඟුණගල්ලෙ සිරි ජිනානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත, නීතීඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් සහභාගි වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට