සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක්..

Podu කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. එම වෙළඳ කලාපයේ කසළ ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. අදාළ කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍යද ගබඩා කර ඇතැයි අනාවරණයවී ඇති අතර මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට