සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන රැසක විටින් විට වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම දහවල් 01.00 ට පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට