සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළට, මරණ 330 යි..

Podu ඊයේ (02) දිනයේදී හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 715 ත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 07 ක් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 330 ක් තෙක් ඉහළ යන ලදී. වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18 ක් වයසැති පිරිමි දරුවෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට