සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව ගැන සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් එම කොමිසමේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එම වාර්තාව අධ්‍යයනය කර අදාළ සුදුසු පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇත. මෙම කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් මස 20 වනදාත් දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු මස 02 වනදාත් ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට