සත්‍යයේ පුවත් අඩහැරය….

මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්න, ඇමරිකානු ජනාධිපතිගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක්..

Podu හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. එසේ මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරදීම අන්තර්ජාතික ප්‍රජාවගේ සාමුහික වගකීමක් වන බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර ඇත.

මෙහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ කිනම් හෝ රටක ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු සිදුවන්නේ නම් එම තත්ත්වයන් පරාජය කිරීම උදෙසා ඇමෙරිකාව මැදිහත් වන බවයි. එමෙන්ම මියන්මාරයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන්ද සිය අවධානය යොමු ඇති බව ද ජෝ බයිඩන් මහතා තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට