සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681 ක් අත්අඩංගුවට ..

Podu බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද අයත් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට