සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් මිල අද සිට අඩුවෙයි ..

Podu මිල ස්ථායිකරණය කළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් අද (08) දිනයේ සිට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ ලබා දීමට නියමිතව ඇත. ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල ස්ථායිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට