සත්‍යයේ පුවත් අඩහැරය….

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ..

Podu වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතර වේ. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසා සිටින්පැනේ අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. දෛනික වැටුප රුපියල් 1,000 ක් දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකඟතාවය පල කර ඇතත් ඒ සඳහා පනවා ඇති කොන්දේසි වලට වතු වෘත්තීය සමිති එකග නොවූ බවයි. ජනවාරී මාසයේ සිට වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරෙන්නේ මේ වසරට අදාල අයවැයෙන් වුවත් එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් වතු කම්කරු වෘත්තීය සමිති ඉකුත් 05 එක්දින වැඩවර්ජනයක් ද දියත් කිරීඹට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට