සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතීන් අතර ගැටුම් ඇතිකරවන උතුරු මැද වාරි ඇළ යලි ක්‍රියාත්මකයි…

Podu ජලය හා වනාන්තර පද්ධතිය දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වනවිට රජය විසින් ආරම්භ කර ඇති බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි. ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතහලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් NCP සැළසුම සකස් කරන ලද අතර නමුත් යටගොස් තීබූ මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ අණුඩුව සමයේ නැවත සකස්කිරීමට අවශ්‍ය මිනුම් කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර වර්ථමාන රජය එය කඩින්මින් ඉදිකර අවසන් කිරීමට යොජනා කර ඇති බවට එම මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම් මහතා සදහන් කරයි.

රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිගය නිසාය එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බැවින් රුපියල් බිලියන 120 ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදීවීම ආරම්භ කිරීමට නියමිත බවත් එම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මේ හරහා නිර්මාණය වීම සදහා ඇති ප්‍රවනතාවයද ඉතාමත් වැඩි බවට ඔවුන් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට