සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය නෑ, බදුල්ල මහ නගර සභාව කොමසාරිස්වරයාගේ පාලනයට..

Podu නගරාධිපතිවරයා හට මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය නොලැබීම නිසා බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස්වරයාගේ පාලනයකට ලක්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා විසින් මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව බලය පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත ආරියසිරි මහතා එහි නගරාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට