සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි..

Podu ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි පුද්ගලික හේතුවක් මත එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. පෝල් කවුරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව ඇත්තේ 2018 වසරේ පෙබරවාරි මස 15 වනදා සිටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතාද පසුගිය දිනෙක ඉල්ලා අස්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට