සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ, ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71,211 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71,211 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (09) දිනය තුළ මෙතෙක් මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 976 ක් වාර්තා විය. එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තා විය. ඒ සමඟම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද 370 ක් දක්වා ඉහළ ගියේය. මේ දක්වා ආසාදිතයින් 65,053 ක්
සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5,788 ක් මෙතෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට