සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිනක දෙවන වැඩිම ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි, සමස්තය 72174 ට නඟියි, මරණ 375 යි..

Podu ඊයේ (10) දිනයේදී කොරෝනා ආසාදිතයින් 963 දෙනෙකු වාර්තාවූ අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සඳහන් වේ. මේ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වන මුළු සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 72,174 ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති පිරිස 65,644 කි. ඒ අනුව ආසාදිතයින් 6155 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තා විය. එම මරණ 05 ත් සමඟ මේ දක්වා මෙරට සිදුවූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 375 ක් තෙක් ඉහළ යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට