සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අභාවප්‍රාප්ත රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන එයි, අවසන් කටයුතු හෙට බොරැල්ලේදී..

Podu අභාවප්‍රාප්ත, රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (13) සවස කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිතව ඇති අතර හෙට (14) සවස් කාලය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කෙරේ. ජයලාල් රෝහණ මහතාගේ දේහය ඊයේ (12) සවස ගනේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ ඒ මහතාගේ නිවස වෙත රැගෙන එන ලදී. ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට